ෂී ජින්පිං: මම “දුන්හුවාන්ග්” වෙත ඇලුම් කරමි
2023-02-16 11:27:42
Share with:

ශිෂ්ටාචාර හතරක් හමුවන දුන්හුවාන්ග් චීනයට සහ ලෝකයටම අයත්ය . මින්ග්ෂා කන්ද පාමුල, දන්ග්චුවාන් ගඟ අද්දර, මෝගාවෝ ගුහා නිසොල්මන් ව සිටී.  කඳු බෑවුමේ ඇති ගුහා 735කින්  වසර දහස් ගණනක කතන්තරයක් කියාපායි. ජනාධිපති ෂී ජින්පිං වරෙක පැවසුවේ, "මම  දුන්හුවාන්‍ග් වෙත ඇලුම් කරමි." යනුවෙනි .ඔබ දුන්හුවාන්ග් වෙත ගිය විට, "ශිෂ්ටාචාර අතර හුවමාරු සහ අන්‍යෝන්‍ය ඉගෙනීම" පිළිබඳ  ෂී ජින්පිං මහතාගේ අදහසට  වඩාත් දයාවන්ත වනු ඇත.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම