චීන සංස්කෘතික නිධාන සුරැකීම කෙරෙහි චීන ජනපතිගේ අවධානය
2023-02-16 11:29:31
Share with:

සංස්කෘතික පුරාවස්තු සහ උරුමයන් චීන ජාතියේ ජාන සහ රුධිරය හා බැඳී පවතී. ඒවා විශිෂ්ට චීන ශිෂ්ටාචාරය සතු, යළි ඉපිදවිය නොහැකි මෙන්ම ප්‍රතිස්ථාපනය කළ නොහැකි සම්පත් ලෙස හඳුන්වා දිය හැකිය. 

ජනාධිපති ෂී ජින්පිං මහතා කේන්ද්‍ර කොටගත් චීන කොමියුනිස්ට් පක්ෂයේ  මධ්‍යම කාරක සභාව, ජාතියට අහිමි වූ සංස්කෘතික පුරාවස්තු නැවත ලබාගැනීම කෙරෙහි විශාල වැදගත්කමක් ලබාදෙයි.  2012 වසරේ පැවති 18 වැනි චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාතික කොංග්‍රසයෙන් පසු, චීනය අහිමි වූ කෞතුක වස්තු ප්‍රතිස්ථාපනය සඳහා කඩිනම් ප්‍රයත්න ක්‍රියාවට නංවා ඇත. මේ යටතේ රටවල් 24 ක් සමඟ ද්විපාර්ශ්වික ගිවිසුම් අත්සන් තබා, සහයෝගිතා යාන්ත්‍රණ අරඹා තිබේ. පුරාවස්තු 1800 කට වැඩි ප්‍රමාණයක් මෙමගින් යළි මතුකරගෙන තිබීම විශේෂත්වයකි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම