චීන ශිෂ්ටාචාරයේ මූලාරම්භ‍ය නිරීක්ෂණය කිරීම පිළිබඳ ෂී ජින් පිං මහතාගේ අවධානය
2023-02-16 11:18:23
Share with:

වසර 5000කට පමණ පෙර සිට "චීනය" යන නම නිර්මාණය වූයේ කෙසේද? විශාල එකතුවක් සහිත පැරණි ග්‍රන්ථ සහ සංස්කෘතික අවශේෂයන් අතරින් "චීනය" ආරම්භ වීම පිළිබඳ පළමු මූලාශ්‍රය අපට අනාවරණය කර ගත හැකිද?

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසයෙන් පසු චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඔහුගේ පළමු දේශීය නිරීක්ෂණ චාරිකාව සඳහා පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ දී මධ්‍යම චීනයේ  Henan  පළාතේ Anyang නගරයේ පිහිටි Yin නටබුන් සහිත භූමිය නැරඹීමට එක් විය.

පුරාවිද්‍යාත්මක ගවේෂණවල වැදගත්කම අවධාරණය කරමින්, චීන ශිෂ්ටාචාරයේ මූලාරම්භය පිළිබඳ විමර්ශනය කිරීමේ ජාතික පර්යේෂණ තවදුරටත් සංකීර්ණ කළ යුතු බව ජනාධිපතිවරයා එහි දී ප්‍රකාශ කළේය.

පුරාවිද්‍යා විමර්ශන මගින් "එය පැමිණියේ කොහෙන්ද?" සහ "එය කොහෙද යන්නේ?" වැනි ගැඹුරු දාර්ශනික ප්‍රශ්නවලට පිළිතුරු සපයනවා පමණක් නොව, "චීනයේ මූලාරම්භක ස්ථානය " පිළිබඳව ද අවබෝධයක් ලබා දෙයි.

ගුවන් විදුලිය
20240416අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම