13වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ 39වැනි සමුළුව එළඹෙන 23 සිට 24වැනිදා දක්වා බෙයිජිංහි දී
2023-02-16 18:20:34
Share with:

13වන චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ 133වැනි සභාපතිවරයාගේ රැස්වීම පැවැත්වේ. එම කමිටු සභාපති ලී චෑන්ෂූ මහතා අද(16) බෙයිජිංහි මහජන මහ ශාලාවේ පැවැත්වූ රැස්වීමේ මුලසුන දැරීය. 13වන චීන ජාතික මහජන කොංග්‍රසයේ  ස්ථාවර කමිටුවේ 39වැනි සමුළුව එළඹෙන 23 වනදා සිට 24වනදා දක්වා බෙයිජිංහි පැවැත්වීමට එහිදී තීරණය කර ඇත. 

නොබෝ කළකින් පැවැත්වෙන 14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 1 වැනි සැසිවාරය සඳහා කටයුතු සූදානම් කිරීම මෙම සමුළුවේ වැදගත් කාර්යයකි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම