චීනය පරිත්‍යාග කළ තවත් මානුෂීය සැපයුම් තොගයක් සිරියාවට ළඟාවෙයි
2023-02-16 10:24:56
Share with:

චීන රජය සිරියාවට ලබා දුන් මානුෂීය සැපයුම් ඩැමස්කස් නුවරට ළඟා වෙයි. සහන ද්‍රව්‍ය සහිත පාර්සල, සීත කඛා, කූඩාරම්, පොරෝනා වලට අමතරව, ආශ්වාසක යන්ත්‍ර ඇතුළු අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ ද ඊයේ ( 15) ළඟාවූ  එම සැපයුම් තොගයට ඇතුළත් ය.

චීන රතු කුරුස සංගමය විසින් සිරියාවට පරිත්‍යාග කෙරුණු මානුෂීය සැපයුම් පසුගිය 9වැනි දා හා 13වැනි දා ඩැමස්කස් නුවරට ළඟා විය. සිරියාවේ සිටින චීන ස්වදේශකයන් එරටට පිරිනැමූ සැපයුම් භාර දීමේ උත්සවය පසුගිය 12වැනි දා ඩැමස්කස්  හිදී පවත්වා ඇත.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම