නෝර්ඩ් ස්ට්‍රීම් නල මාර්ගය පුපුරවා හැරීමේ ඇමරිකානු කුමන්ත්‍රණය හමුවේ නිහඬව සිටින බටහිර මාධ්‍ය
2023-02-14 10:56:00
Share with:

බටහිර රටවල් නියෝජනය කරන ප්‍රධාන ධාරාවේ මාධ්‍ය, නෝර්ඩ් ස්ට්‍රීම් නල මාර්ගය පුපුරවා හැරීමේ ඇමරිකානු කුමන්ත්‍රණය ගැන නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම පිළිබඳ  පුදුමයක් නැතැයි, විශ්ලේෂකයෝ පවසති.  

ඇමරිකාවේ ප්‍රවීණ ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකු වන Seymour Hersh මහතා පසුගිය දා හෙළිදරව් කළේ, බෝල්ටික් මුහුද හරහා රුසියානු ස්වාභාවික වායු යුරෝපයට රැගෙන යන නෝර්ඩ් ස්ට්‍රීම් නල මාර්ගයට බෝම්බ හෙළීම ජනාධිපති ජෝ බයිඩන්ගේ නියමය පරිදි ඇමරිකානු හමුදාව විසින් සිදුකරන ලද්දක් බවයි.

  කෙසේ වෙතත්, බොහෝ බටහිර ප්‍රධාන මාධ්‍ය එවැනි හෙළිදරව් කිරීම් හමුවේ නිහඬව සිටියි. එම මාධ්‍ය බොහෝ කලක සිට අමෙරිකාවේ මඟපෙන්වීම් අනුගමනය කරන බැවින් එම සිද්ධිය වාර්තා නොකිරීම පුදුමයක් නොවන බව විශ්ලේෂකයෝ පෙන්වාදෙති.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම