19 වැනිදා සිට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස්වලට බෙදාහැරේ
2023-02-13 16:02:21
Share with:

ලබන 19 වැනිදා සිට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස්වලට බෙදීම ආරම්භ කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

පළාත් පාලන ඡන්දයේ තැපැල් ඡන්ද තම සේවා ස්ථානවලදී ලබන 22, 23 සහ 24 යන දිනවල සලකුණු කිරීමට හැකියාව තිබේ. යම් හෙයකින් එම දින තුනේදී තමන්ගේ ඡන්දය සලකුණු කිරීමට නොහැකිවුවහොත් තම ආයතනය පිහිටි දිස්ත්‍රික්කයේ තේරීම්භාර නිලධාරියා ඉදිරියේ තැපැල් ඡන්දය සලකුණු කිරීමට හැකියාව ඇති බවත් ඔහු සඳහන් කළේය.



ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම