චීන සහන සේවා කණ්ඩායම තුර්කියේ අඛණ්ඩ ව සහන මෙහෙයුම්වල
2023-02-12 19:01:32
Share with:

චීන සහන සේවා කණ්ඩායම තුර්කියේ අඛණ්ඩ ව සහන මෙහෙයුම්වල නිරත වෙමින් සිටිති.

තුර්කියේ Vodabashi ප්‍රදේශයේ සහන මෙහෙයුම් සඳහා චීන සහන සේවා කණ්ඩායම ඊයේ (11) සහන සේවකයන් 46 දෙනෙක් යොදවා තුන් වතාවක් එම ප්‍රදේශයේ ගොඩනැගිලි පරීක්ෂා කර ඇත. මේ වන විට චීන සහන සේවා කණ්ඩායම භූමිකම්පා සුන්බුන් අතර හිර වූ පුද්ගලයන් 4 දෙනෙකු බේරා ගෙන  අතර මියගිය පුද්ගලයන් 8 දෙනෙකුගේ සිරුරු සොයා ගෙන තිබේ. Vodabashi ප්‍රදේශයේ කඩා වැටුණු ගොඩනැගිලි 49ක පවතින අවදානම් තක්සේරු කිරීමට සහ භූමිකම්පා විපතින් දිවි ගලවාගත් පුද්ගලයන් සොයා ගැනීමෙහි චීන සහන සේවා කණ්ඩායම  අඛණ්ඩව නියැළී සිටිති.

 

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම