ඉරාන ජනාධිපතිවරයා චීනයේ නිල සංචාරයකට සූදානම් වෙයි
2023-02-12 16:15:06
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ආරාධනාවට අනුව, ඉරාන ජනාධිපති Ebrahim Raisi මහතා ලබන 14වැනිදා සිට 16වැනිදා දක්වා චීනයේ නිල සංචාරයක නිරත වනු ඇතැයි, චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Hua Chunying මහත්මිය ප්‍රකාශ කළා ය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම