චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසයේ ජීවගුණය අධ්‍යයනය කිරීමේ විශේෂ වැඩමුළුවක්
2023-02-11 20:35:26
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසයේ ජීවගුණය අධ්‍යයනය කිරීමේ වැඩමුළුවක්  පැවැත්වේ. එම වැඩමුළුවේ සමාරම්භක උත්සවයේදී චීන ජනාධිපති ෂී ජින් පිං මහතා වැදගත් දේශනයක් කරමින් චීන ලක්ෂණයන් ගෙන් යුතු නවීකරණය පිළිබඳ ප්‍රධාන න්‍යායික හා ප්‍රායෝගික කරුණු මාලාවක් ගැඹුරින් පැහැදිලි කළේය. එම වැඩමුළුවට සහභාගිවූවන් පැවසුවේ ෂී ජින් පිං මහතාගේ දේශනය ගැඹුරින් අධ්‍යයනය කරමින් දේශනයේ ජීවගුණයට අනුව සිය සංකල්ප හා ක්‍රියාවන් ගැළපීමට ක්‍රියා කරන  බවයි. ෂී ජින් පිං මහතා කේන්ද්‍ර කර ගත් චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව සමග වඩාත් සමීපව රැඳී සිටිය යුතුය. නිවැරදි මාර්ගයේ යමින් චීන ලක්ෂණයන්ගෙන් යුතු නවීකරණය නිර්මාණශීලිව හා ප්‍රායෝගිකව ප්‍රවර්ධනය කරන බවද ඔවුහු අවධාරණය කළහ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම