මූල්‍ය පාරිභෝගික ආරක්ෂණයට නව රෙගුලාසි
2023-02-09 16:12:58
Share with:

ශ්‍රී ලංකා මහ බැංකු මගින් නියාමනය කරනු ලබන මූල්‍ය ආයතන මගින් සපයනු ලබන සේවාවන් වලට අදාල මූල්‍ය පාරිභෝගික ආරක්ෂාව ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව හඳුනාගනිමින් නව රෙගුලාසි මාලාවක් හඳුන්වාදීමට පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව විසින් එම පුළුල් නව රෙගුලාසි මාලාව සකස් කර  තිබේ.එමගින් ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නියාමනය කරනු ලබන මූල්‍ය ආයතන සඳහා ඒකාබද්ධ මූල්‍ය පාරිභෝගික ආරක්ෂණ රාමුවක් හඳුන්වා දීමට පියවර ගෙන ඇත.

මෙම නව රෙගුලාසි මගින් වෙළඳපොළ හැසිරීම සුපරීක්ෂණය සඳහා අධීක්ෂකයන් හට අවශ්‍ය නියාමන බලතල නිශ්චය කිරීමද සිදුවෙයි.

ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම