චීනයේ ෂෙන්චෞ 15 අභ්‍යවකාශ යානයේ ගගනගාමීන් පළමු අභ්‍යාවකාශ ඇවිදීම සිදු කිරීමට සූදානම
2023-02-08 20:58:42
Share with:

චීනයේ ෂෙන්චෞ 15 අභ්‍යවකාශ යානයේ ගගනගාමීහූ පළමු අභ්‍යාවකාශ ඇවිදීම සිදු කිරීමට සූදානම් වෙති. සුදුසු කාලයකදී ඔවුන් සිය පළමු වැනි අභ්‍යාවකාශ ඇවිදීම සිදු කරනු ඇත. පසුගිය නොවැම්බර් මස 30 වනදා චීන අභ්‍යාවකාශ මධ්‍යස්ථනයට එක් වීමෙන් පසු ගගනගාමීන් මේවන විට කක්ෂයේ දින 70ක් ගත කර තිබේ.  ගගනගාමීන් යහපත් තත්ත්වයක සිටීම හා අභ්‍යාවකාශ මධ්‍යස්ථානය ස්ථීර ලෙස ක්‍රියාත්මක කිරීම හේතුවෙන් අභ්‍යාවකාශ ඇවිදීම සිදු කළ හැකි ය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම