විරැකියාව උප සහරා අප්‍රිකාවේ ප්‍රචණ්ඩ අන්තවාදයට ප්‍රධාන සාධකයක්
2023-02-08 15:17:44
Share with:

විරැකියාව උප සහරා අප්‍රිකාවේ ප්‍රචණ්ඩ අන්තවාදයට උත්තේජනය සපයන ප්‍රධාන සාධකයක් බව එක්සත් ජාතීන්ගේ වාර්තාවක් පවසයි.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ඊයේ (7)  නිකුත් කරන ලද වාර්තාවක මේ බව සඳහන් වේ.

මෙම වාර්තාව පදනම් වී ඇත්තේ බුර්කිනා ෆාසෝ, කැමරූන්, චැඩ් රජය, මාලි, නයිජර්, නයිජීරියාව, සෝමාලියාව සහ සුඩානය යන රටවල් අටක විවිධ අනන්‍යතා සහිත පුද්ගලයන් 2,200කට ආසන්න සංඛ්‍යාවක් සමඟ කළ සම්මුඛ සාකච්ඡා පදනම් කරගනිමිනි.

ළමා සුභසාධනය, අධ්‍යාපනය, පුනරුත්ථාපනය සහ ප්‍රජා පාදක පුනරුත්ථාපන සේවා ව්‍යාපෘති හෝ වැඩසටහන් සඳහා වැඩි ආයෝජනයක් කරන්නැයි එම වාර්තාව ඉල්ලා සිටී.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම