තුර්කියේ සිදු වූ භූමි කම්පාවෙන් මිය ගිය සංඛ්‍යාව 5000 ඉක්මවයි
2023-02-07 19:46:07
Share with:

තුර්කියේ සිදු වූ භූමි කම්පාවෙන් මේ දක්වා වාර්තා වී ඇති මිය ගිය සංඛ්‍යාව 5000 ඉක්මවයි

ඊයේ (6) එම භූමිකම්පා විපත සිදුවිය. 82 දෙනෙකුගෙන් සමන්විත චීන සහන කණ්ඩායම, සහනාධාර උපකරණ හා ද්‍රව්‍ය ටොන් 21ක් විපතට ලක්වූ ප්‍රදේශ වෙත යමින් සිටිති. මේ දක්වා භූමි කම්පා විපතින් චීන ජාතිකයන්ට හානි සිදුවීමක් වාර්තා වී නොමැත.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම