කාම්බෝජ අග්‍රාමාත්‍යවරයා චීනයේ නිල සංචාරයක
2023-02-06 17:13:09
Share with:

කාම්බෝජ අග්‍රාමාත්‍ය Samdech Hun Sen මහතා චීනයේ සංචාරය කිරීමට නියමිත බව චීන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මෞ නිං මහත්මිය අද (6) නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළා ය. එළඹෙන 9වැනි දා සිට 11වැනි දා දක්වා කාම්බෝජ අග්‍රාමාත්‍යවරයා චීනයේ නිල සංචාරයක නිරත වීමට නියමිත ව තිබේ.

Samdech Hun Sen මහතා චීන ජනතාවගේ පරණ මිත්‍රයෙකි. ‍හෙතෙම 2023 වසරේ චීන සාම්ප්‍රදායික අලුත් අවුරුද්දෙන් පසු චීනය පිළිගන්නා පළමු විදේශීය රාජ්‍ය නායකයා බවත්, එයින් චීන-කාම්බෝජ සම්බන්ධතාවයේ ඉහළ ම මට්ටම පිළිබිඹු වන බවත් , චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා කියා සිටියා ය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම