කටාර් රාජ්‍යයෙන් සංචාරකයින් දසලක්ෂයක් ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙලක් ඇරඹේ
2023-02-06 19:45:32
Share with:

වසර 2023 සහ 2024 කාලය තුළ ශ්‍රී ලංකාවට කටාර් රාජ්‍යයෙන් සංචාරකයින් දස ලක්ෂයක් ගෙන්වා ගැනීමේ ඉලක්කගත වැඩපිළිවෙලක් සඳහා ගිවිසුම් අත්සන් තැබේ.

කටාර් රාජ්‍යයේ සංචාරක ආයතනයක් සහ සංචාරක අමාත්‍යංශය අතර ඊට අදාළ ගිවිසුමට ඉකුත්දා අත්සන් තැබිණ.

ශ්‍රී ලංකාවට උරුමව ඇති ස්වභාවික, ඓතිහාසික හා දැවැන්ත සුන්දරත්වයන් විඳීමට බොහෝදුරට ආරාධනා කරනුයේ යුරෝපීය, ඉන්දියාව සහ චීනය වැනි රටවල සංචාරකයින්ටය. මැදපෙරදිග කලාපයේ සංචාරකයින් කෙරෙහි අවධානය යොමු වූ පළමු අවස්ථාව මෙයයි.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම