චීනය චන්ද්‍ර ගවේෂණ ව්‍යාපෘතියේ සිව්වන අදියර සම්පූර්ණයෙන්ම ප්‍රවර්ධනය කිරීමට පියවර ගනී
2023-02-06 09:36:43
Share with:

මෙම වසරේ චීනය චන්ද්‍ර ගවේෂණ ව්‍යාපෘතියේ සිව්වන අදියර සම්පූර්ණයෙන්ම ප්‍රවර්ධනය කිරීමට පියවර ගනිමින් සිටී. Chang'e-6, Chang'e-7 සහ Chang'e-8 මෙහෙයුම් අදාළ සැලැස්මට ඇතුළත් වේ.

Chang'e-6 ගවේෂණ යානය චන්ද්‍රයාගේ ඈත ‍දෙස තවදුරටත් සාම්පල එකතු කරනු ඇති අතර, ග්‍රෑම් 2000 ක ඉලක්කය සපුරා ගැනීමට උත්සාහ දරනු ඇත. Chang'e 7 ගවේෂණ යානය චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවයට ගොඩබැසීමට නියමිතයි. එහි ප්‍රධාන කාර්යය වන්නේ පියාසර ගවේෂණයක් සිදු කර ජලය සොයා ගැනීමට උත්සාහ කිරීමයි. Chang'e-8 ගවේෂණ යානය 2028 වසරේදී පමණ නිකුත් කිරීමට සැලැසුම් කර ඇත. Chang'e 7 සහ Chang'e 8  ගවේෂණ යානා මගින් චන්ද්‍ර දක්ෂිණ ධ්‍රැව විද්‍යාත්මක පර්යේෂණ මධ්‍යස්ථානයේ මූලික සකස් කිරීම් ද සිදු කෙ‍රෙනු ඇත.

ගුවන් විදුලිය
20240417බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම