චීනයේ දකුණේ සිට උතුරට ජලය හැරවීමේ ව්‍යාපෘතියේ ජල පරිමාව ඝන මීටර් බිලියන 60 ඉක්මවයි
2023-02-06 09:33:26
Share with:

චීනයේ දකුණේ සිට උතුරට ජලය හැරවීමේ ව්‍යාපෘතිය පිළිබඳ සමූහ සමාගමේ තොරතුරුවලට අනුව, මේ වන විට එම ව්‍යාපෘතියේ නැගෙනහිර මාර්ගය හා මැද මාර්ගයේ පළමු අදියරේ ව්‍යාපෘතියේ සමස්ත ජල සැපයුම ඝන මීටර් බිලියන 60 ඉක්මවා ඇත.

පසුගිය 2014 වසරේ දෙසැම්බර් මස එම ව්‍යාපෘතියේ නැගෙනහිර මාර්ගය හා මැද මාර්ගවල පළමු අදියර සම්පූර්ණයෙන්ම විවෘත කිරීමෙන් පසු වාර්ෂික ජල හුවමාරු පරිමාව අඛණ්ඩව ඉහළ ගොස් ඇත. මේ වන විට මෙම ව්‍යාපෘතියෙන් මිලියන 150කට වැඩි ජනගහණයකට සෘජුවම ප්‍රතිලාභ හිමි වී තිබේ.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම