පාකිස්ථානයේ හිටපු ජනාධිපති Pervez Musharraf මහතා අභාවප්‍රාප්ත වෙයි
2023-02-05 17:28:45
Share with:

පාකිස්ථානයේ හිටපු ජනාධිපති Pervez Musharraf මහතා අභාවප්‍රාප්ත වෙයි. කලක් තිස්සේ රෝගාතුරව සිටි හෙතෙම ඩුබායි හි රෝහලක දී ජීවිතක්ෂයට පත් ව තිබේ. Musharraf මහතා මිය යන විට 79 වැනි වියේ පසුවිය.

Pervez Musharraf මහතා 2001-2008 කාලය තුළ පාකිස්ථාන ජනාධිපති ධුරය හෙබවීය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම