ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් දිනයට චීන විදේශ ඇමතිගෙන් සුබ පැතුම්
2023-02-04 12:06:55
Share with:

චීන විදේශ අමාත්‍ය Qin Gang මහතා ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් දිනය නිමිත්තෙන් විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා වෙත සුබ පැතුම් පණිවුඩයක් යොමු කරයි.

අලි සබ්‍රි මහතා සමග එක්ව දෙරට රාජ්‍ය නායකයන්ගේ පොදු එකඟතා අනුගමනය කරමින්, සාම්ප්‍රදායික මිතුදම පුළුල් කර ප්‍රායෝගික සහයෝගිතා තහවුරු කිරීමට තමා සූදානම් බව Qin Gang මහතා පවසයි. එසේම, දෙරටේ පොදු ප්‍රතිලාභ මුල්කර ගනිමින්,  චීන-ශ්‍රී ලංකා උපායමාර්ගික සහයෝගිතා හවුල්කාරීත්වය තවදුරටත් වැඩිදියුණු කරන බව ද චීන විදේශ අමාත්‍යවරයා සිය පණිවුඩයෙන් කියාසිටී.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම