2023 චීන සාම්ප්‍රදායික පහන් කූඩු උත්සවයේ තාක්ෂණික නවෝත්පාදන සහ විශේෂ සංස්කෘතික වැඩසටහන් පෙළක් හඳුන්වා දීම වෙනුවෙන් මාධ්‍ය හමුවක්
2023-02-03 14:46:54
Share with:


චීන මාධ්‍ය සමූහය, 2023 චීන සාම්ප්‍රදායික පහන් කූඩු උත්සවයට එක්කෙරෙන තාක්ෂණික නවෝත්පාදන සහ විශේෂ සංස්කෘතික වැඩසටහන් පෙළක් හඳුන්වා දෙයි. මේ පිළිබඳ මාධ්‍ය හමුවක් අද (3) පැවැත්විණ.

ජාතික අස්පෘශ්‍ය සංස්කෘතික උරුම ලැයිස්තුවට ඇතුළත් සාම්ප්‍රදායික චීන ජන ශිල්ප කලා රැසක්, පහන් කූඩු උත්සවයෙදී  විකාශය කෙරෙන අතර ප්‍රීතිමත්, සුන්දර චීනයක අසිරිය ඉන් විදහා දැක්වෙනු ඇත.

පෙබරවාරි 5 වැනිදා රාත්‍රී 8 ට, 2023 පහන් කූඩු මංගල්‍යය චීන මාධ්‍ය සමූහයට අයත් නාලිකා ඔස්සේ විකාශය කෙරේ.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම