තැපැල් ඡන්ද විමසීම 22 වැනිදා ඇරඹේ
2023-02-03 14:45:12
Share with:

2023 පළාත් පාලන මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද විමසීම සිදුකෙරෙන දින මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව,  ලබන 22,23 සහ 24 යන දිනවල දී තැපැල් ඡන්ද විමසීමට තීරණය කර ඇත.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට දින ප්‍රකාශයට පත් කිරීමත් සමඟ, මැතිවරණ රාජකාරි කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

පළාත් පාලන මැතිවරණ ඡන්ද විමසීම මාර්තු 09 වැනිදා පැවැත්වීමට නියමිතය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම