චීන මාධ්‍ය සමූහයේ 2023 පහන් කූඩු උත්සවය පෙබරවාරි 5 වැනිදා උත්කර්ෂවත් අයුරින්
2023-02-03 15:45:21
Share with:

චීන මාධ්‍ය සමූහයේ 2023 ‍ පහන් කූඩු උත්සවය පෙබරවාරි 5 වැනිදා රාත්‍රී 8 ට ආරම්භ වෙයි.

වසරේ පළමු චන්ද්‍ර මාසයේ 15 වැනි දිනයේ සැමරෙන පහන් කූඩු උත්සවය චීනයේ සාම්ප්‍රදායික උළෙලකි. එය මෙවර පෙබරවාරි 5 වැනිදාට යෙදී ඇත. චීන මාධ්‍ය සමූහය විසින් ඉදිරිපත් කෙරෙන 2023 පහන් කූඩු සැණකෙළිය, ජන ගී, ඔපෙරා, රිද්මානුකූල ජිම්නාස්ටික් සහ වෙනත් කලාත්මක විශේෂාංග ඔස්සේ " පහන් කූඩු උත්සවයේ" සාම්ප්‍රදායික වටිනාකම් ප්‍රදර්ශනය කෙරෙන අතර, එය උත්සවශ්‍රීයෙන් යුතු අභිමානවත් චමත්කාරයක් ප්‍රේක්ෂකයාට තිළිණ කරනු ඇත.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම