3 වැනි චීන ජාත්‍යන්තර පාරිභෝගික භාණ්ඩ ප්‍රදර්ශනය අප්‍රේල් මාසයේ දී
2023-02-02 16:06:25
Share with:

3 වැනි චීන ජාත්‍යන්තර පාරිභෝගික භාණ්ඩ ප්‍රදර්ශනය අප්‍රේල් 11 සිට 15 දක්වා හයිනැන් පළාතේ හයිකෝ නගරයේ දී පැවැත්වෙයි.

එම ප්‍රදර්ශනය චීන වාණිජ අමාත්‍යංශය සහ හයිනැන් පළාත් රජය විසින් ඒකාබද්ධව සංවිධාන කෙරේ. මේ වනවිට, පූර්ව සූදානම් කටයුතු සාර්ථකව ක්‍රියාටව නැංවෙමින් පවතී. විවිධ රටවලින් ඊට එක්වන ප්‍රදර්ශක සමාගම් බඳවා ගැනීමේ කාර්යය ද සම්පූර්ණ කර ඇත.

චීනයේ ප්‍රධාන වාර්ෂික ප්‍රදර්ශන හතර අතරින් මෙම වසරේ පැවැත්වෙන පළමු මාර්ගගත නොවන ප්‍රදර්ශනය මෙයයි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම