පෙට්‍රල් මිල ඉහළට
2023-02-02 14:54:44
Share with:

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 30 කින් ඉහළ දමන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. නව මිල ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක යි.

ඒ අනුව, රුපියල් 370 ක්ව පැවති ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 400 ක් දක්වා ඉහළ ගොස් ඇත. අනෙකුත් ඉන්ධන මිල ගණන්වල කිසිදු වෙනසක් සිදුනොවන බව  ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කියාසිටී.

මීට සමගාමීව ලංකා අයි.ඕ.සී සමාගම ද ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මිල ඉහළ දමා ඇත.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම