2022 වසරේ වෙළඳ භාණ්ඩ අපනයනය ඇමරිකානු ඩොලර් බිලියන 13 දක්වා
2023-01-31 14:34:20
Share with:

2022 වසරේ වෙළඳ භාණ්ඩ අපනයනය ඇමරිකානු ඩොලර් බිලියන 13 දක්වා ළඟා වෙයි.

2022 ජනවාරි සිට දෙසැම්බර් දක්වා කාලය සඳහා වෙළඳ භාණ්ඩ අපනයනය 2021 ට සාපේක්ෂව 4.6% කින් ඇමරිකානු ඩොලර් මිලියන 13,070.6 දක්වා වැඩි විය.

ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද දත්තවලට අනුව, 2022 දෙසැම්බර් මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයන ඉපැයීම් 9.7% කින්, ඇමරිකානු ඩොලර් මිලියන 1,044 දක්වා අඩු විය. ඊට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ ඇඟලුම් සහ රෙදිපිළි, තේ, රබර් ආශ්‍රිත නිෂ්පාදන, පොල් ආශ්‍රිත නිෂ්පාදන, ආහාර පාන, කුළුබඩු, අත්‍යවශ්‍ය තෙල් සහ ධීවර නිෂ්පාදන අපනයන ආදායම අඩුවීමයි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම