චීන මාධ්‍ය සමූහයේ රූපවාහිනී වැඩසටහනක් තායිලන්තයේ ගෝල්ඩන් ජිනාලි සම්මානයෙන් පිදුම් ලබයි
2023-01-31 14:24:24
Share with:

චීන මාධ්‍ය සමූහයේ ආසියානු-අප්‍රිකානු කලාපීය භාෂා වැඩසටහන් මධ්‍යස්ථානය සහ තායිලන්ත ජාතික රූපවාහිනී සේවය එක්ව නිෂ්පාදනය කළ ‘චීන චාරිකා’  වැඩසටහන, 8 වැනි තායිලන්ත ජිනාලි සම්මාන උළෙලේ, ජනමාධ්‍ය කාණ්ඩයේ හොඳම රූපවාහිනී වැඩසටහනට හිමි සම්මානය දිනාගැනීමට සමත් වෙයි. තායිලන්ත රූපවාහිනි ක්ෂේත්‍රයේ ඉහළම ඇගැයීමක් වන මෙම සම්මානය විදේශීය මාධ්‍යයක් විසින් නිෂ්පාදිත වැඩසටහනකට හිමි වූ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

මෙම වැඩසටහන මගින් තායිලන්ත ප්‍රේක්ෂකයන්ට චීනය මනාව වටහාගැනීම සඳහා කවුළුවක් විවෘත කෙරෙන අතර, ඊට ඉතා ඉහළ සමාජ වටිනාකමක් හිමි බව ද සම්මාන උළෙලේ සංවිධායකයෝ පවසති.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම