එක්සත් ජාතීන්ගේ 77 වැනි මහා මණ්ඩල සභාපතිවරයා ගේ චීන නිල සංචාරය හෙට(01) ඇරඹේ
2023-01-31 19:58:30
Share with:

චීන විදේශ අමාත්‍ය Qinggang මහතාගේ ඇරයුමකට අනුව, එක්සත් ජාතීන්ගේ 77 වන මහා මණ්ඩල සභාපති Korosi Csaba මහතා හෙට(01) සිට 4වැනි දා දක්වා චීනයේ නිල සංචාරයක නිරත වීමට නියමිත වන බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Maoning මහත්මිය ප්‍රකාශ කළා ය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම