ඇමරිකාවේ ලොස් ඇන්ජලීස්හි සිදු වූ වෙඩි තැබීමෙන් තිදෙනෙකු මිය ගොස් සිව් දෙනෙකු තුවාල ලබයි
2023-01-29 10:58:00
Share with:

ඇමරිකාවේ කැලිෆෝනියාහි ලොස් ඇන්ජලීස් ප්‍රාන්තයේ ඊයේ(28) සිදු වූ වෙඩි තැබීමකින් අවම වශයෙන් තිදෙනෙකු මිය ගොස් සිව් දෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. එය දින අටක් තුළ කැලිෆෝනියාවේ සිදුවූ හතරවැනි බරපතළම වෙඩි තැබීමයි.

ඇමරිකාවේ " ප්‍රචණ්ඩ ගිනි අවි ලේඛනාගාර" වෙබ් අඩවියේ සංඛ්‍යාලේඛනවලට අනුව, ගෙවී ගිය වසර තුළ එරට ප්‍රබල වෙඩි තැබීම් 42 ක් වාර්තා වී තිබේ.

2014 දී වෙබ් අඩවිය මෙම දත්ත සටහන් කිරීම ආරම්භ කිරීමෙන් පසු එම කාලය තුළ සිදු වූ වැඩිම සිදුවීම් පසුගිය වසරේදී වාර්තා වී ඇත.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම