නව වැනි පාර්ලිමේන්තුවේ හතරවැනි සැසිවාරය ලබන 8 වැනිදා
2023-01-28 16:12:15
Share with:

නව වැනි පාර්ලිමේන්තුවේ හතරවැනි සැසිවාරය ලබන 8 වැනිදා පෙරවරු 10:00 ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත වෙයි. නව වැනි පාර්ලිමේන්තුවේ තුන්වන සැසිවාරය ඊයේ (27) මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය. මෙවැනි සැසිවාර අවසන් කිරීමකින් අනතුරුව යළි නව සැසිවාරයකට පාර්ලිමේන්තුව ආරම්භ කිරීමේදී ජනාධිපතිවරයා සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම සාම්ප්‍රදායිකව සිදු වෙයි. 75 වැනි නිදහස් දින සැමරුමත් සමග රට තුළ ක්‍රියාත්මක කිරීමට යෝජිත නව ප්‍රතිපත්ති එහිදී ඉදිරිපත් කෙරෙනු ඇත. 

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම