යුක්රේන අර්බුදයෙන් 2022 දී ඇමරිකානු ආයුධ අලෙවිය ඉහළ යයි
2023-01-28 10:48:48
Share with:

ඇමරිකානු ආයුධ අලෙවිය පසුගිය මූල්‍ය වර්ෂයට වඩා 50% කින් පමණ ඉහළ ගොස් ඇති බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දත්ත පෙන්වා දෙයි.  

විවිධ රටවල් සහ කලාපවලට 2022 මුදල් වර්ෂය තුළ ඇමරිකාවේ අවි අලෙවි කෙරුණ අතර එය ඉහළ යාමට යුක්රේනයේ උග්‍ර අර්බුධය ප්‍රබල හෙතුවක් වී ඇත.

2022 මුදල් වර්ෂයේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් අනුමත කරන ලද සමස්ත ඇමරිකානු රජයේ විදේශ අවි අලෙවිය දළ වශයෙන් ඇ.ඩොලර් බිලියන 51.9 දක්වා ඉහළ ගොස් තිබේ. එය පසුගිය මූල්‍ය වර්ෂයේ ඇ.ඩොලර් බිලියන 34.8 සිට 49.1% ක වැඩිවීමකි.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම