ඇමරිකාවේ බුද්ධි අංශවලට අයත් වෙබ් අඩවි දෙකක් රුසියාව අවහිර කරයි
2023-01-28 09:23:05
Share with:

රුසියාව තුළ ක්‍රියාත්මක වූ ඇමරිකානු මධ්‍යම බුද්ධි අංශයට හා ෆෙඩරල් පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වෙබ් අඩවි දෙකක් අවහිර කළ බව රුසියාව ඊයේ (27) පැවසීය. එම රහස් ඔත්තු සේවා ආයතන අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම ඊට හේතු වී තිබේ. දැනට අදාළ වෙබ් අඩවි රුසියාවේ දී ක්‍රියාත්මක කිරීමට නොහැකි තත්ත්වයේ පවතී.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම