වසන්ත උත්සවය අවසාන දින මගී ප්‍රවාහනයේ වාර ගණන මිලියන 780 ඉක්මවයි
2023-01-28 09:30:57
Share with:

චීන වසන්ත උත්සව සමය අවසන් වීමත් සමඟ ආපසු පැමිණීමේ මගී ප්‍රවාහනයේ උපරිම කාලය ආරම්භ වේ.

ඊයේ(27) චීන වසන්ත උත්සව නිවාඩු සමයේ අවසාන දිනයයි. රට පුරා දුම්රිය මාර්ග, මහාමාර්ග, සිවිල් ගුවන් සේවා සහ ජල මාර්ග ඊයේ(27) දිනයේදී උපරිම මගී ප්‍රවාහනය වාර්තා කර තිබේ.

ඒ ඔස්සේ ගමන් කෙරුණු මගීන්ගේ වාර ගණන මිලියන 780කට අධික යැයි චීන රාජ්‍ය මණ්ඩලයේ වසංගත ඒකාබද්ධ වැළැක්වීම් හා පාලන යාන්ත්‍රණයේ වසන්ත උත්සව සමයේ මගී ප්‍රවාහනය සඳහා වන දෙපාර්තමේන්තුව පෙන්වා දුන්නේය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම