ජෙනින් නගරයේ ප්‍රහාරය සම්බන්ධයෙන් ඊශ්‍රායලය සමග පැවති ආරක්ෂක සම්බන්ධීකරණ අවසන් කළ බව පලස්තීන බලධාරීහූ පවසති
2023-01-27 14:27:03
Share with:
බටහිර ඉවුරේ ජෙනින් නගරයේ දී පලස්තීන ජාතිකයන් 9 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඊශ්‍රායලය සමග පැවති ආරක්ෂක සම්බන්ධීකරණ අවසන් කළ බව පලස්තීන බලධාරීහූ නිවේදනය කරති. ජෙනින් අනාථ කඳවුරට එල්ලවූ එම ඊශ්‍රායල ප්‍රහාරයෙන් මිය ගිය අය අතර වියපත් කාන්තාවක ද සිටී. තවත් 20 දෙනක් තුවාල ලබා සිටිති. සිව් දෙනෙකුගේ තත්ත්වය බරපතලය.