ලොව පුරා චීන අලුත් අවුරුදු සැමරුම්
2023-01-26 17:08:19
Share with:

"ප්‍රීතිමත් වසන්ත උත්සවය" නමැති ක්‍රියාකාරකම් මාලාවකින් ලොව පුරා චීන නව වසරේ සතුට බෙදා ගැනේ.

උදාවූ හාවාගේ වර්ෂයේ චීන අලුත් අවුරුද්ද වෙනුවෙන්, "ප්‍රීතිමත් වසන්ත උත්සව" ක්‍රියාකාරකම් මාලාවක් ස්පාඤ්ඤය, සර්බියාව, හංගේරියාව, මියන්මාරය ඇතුළු බොහෝ රටවල පැවැත්විණ. සිංහ නැටුම් ප්‍රසංග, ජන සංස්කෘතික සල්පිල ඇතුළු චීන අලුත් අවුරුදු සාම්ප්‍රදායික සංස්කෘතික ක්‍රියාකාරකම් මගින් එතෙර චීන ජාතිකයන් සහ එරට ජනතාව වෙත චීන අලුත් අවුරුදු ආශිර්වාදය ගෙන එනු ලැබිණ. විවිධ ආකාරයෙන් පැවති "ප්‍රීතිමත් වසන්ත උත්සව" ක්‍රියාකාරකම්, චීන අලුත් අවුරුදු උදාව පොදුවේ සමරන අතර චීන සංස්කෘතිය බෙදා ගැනීමේ අගනා අවස්ථාවක් ලෙස ද සැලකේ.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම