75 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව පිරිසිදු හරිත නගර ගොඩනැංවීමේ වැඩසටහනක්
2023-01-26 16:37:01
Share with:

75 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව පිරිසිදු හරිත නගර ගොඩනැංවීමේ වැඩසටහනක් ආරම්භ කෙරේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව එය ක්‍රියාත්මක කෙරේ. යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශය, ජාතික තරුණ සේවා සභාව, ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය සහ  යොවුන් පාර්ලිමේන්තුව ඒකාබද්ධව වැඩසටහන ක්‍රියාවට නංවයි.

දිවයිනේ පළමුවරට සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක්ම නියෝජනය කරමින් එක් නගරයක් පිරිසිදු කිරීම වැඩසටහනේ මූලික අදියරේදී සිදු කෙරේ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම