චීනයේ ස්චුවාන් පළාතේ රිච්ටර් මාපක 5.6 ක භූමිකම්පාවක්
2023-01-26 14:38:54
Share with:

චීනයේ ස්චුවාන් පළාතේ රිච්ටර් මාපක 5.6 ක භූමිකම්පාවක් වාර්තා වෙයි. තුවාල හෝ ජීවිත හානි කිසිවක් මේ දක්වා වාර්තා වී නොමැත. අළුයම 3:48ට පමණ එම පළාතේ Garze ටිබෙට් ස්වයාත්ත කලාපයේ ලුඩින්ග් කෝරළයේ එය වාර්තා වී තිබේ.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම