චීන සාම්ප්‍රදායික අලුත් අවුරුදු සමයේ මගී ප්‍රවාහනය සහ චිත්‍රපට ආදායම ඉහළට
2023-01-25 15:21:31
Share with:

චීන සාම්ප්‍රදායික අලුත් අවුරුදු සමයේ මගී ප්‍රවාහනය සහ චිත්‍රපට ආදායම ඉහළ යයි.

චීන සාම්ප්‍රදායික අලුත් අවුරුදු සමය හේතුවෙන් ඊයේ (24) චීනයේ දුම්රිය, මහාමාර්ග, නෞකා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවාවන් හි වාර්තා වූ මගී වාර ගණන 2 ‍කෝටි 90 ලක්ෂ 42 දහසකි. එය පෙර දිනට වඩා 23.5%ක වර්ධනයකි. එම සංඛ්‍යාව 2019 වසරේ සමාන කාලයට සාපේක්ෂව 43.4% කින් අඩුවී ඇතත්, 2022 වසරේ එම කාලයට සාපේක්ෂව 67.3% ක වැඩි වීමක් පෙන්නුම් කෙරේ.

මේ අතර, අද (25) වනවිට, චීන සාම්ප්‍රදායික අලුත් අවුරුදු සමයේ උපයා ඇති චිත්‍රපට ආදායම චීන යුවාන් බිලියන 4 ඉක්මවා තිබීම ද කැපීපෙනේ.



ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම