පින්ලන්තය සහ ස්වීඩනය නේටෝ සංවිධානයට එක්වීම පිළිබඳ සාකච්ඡා කල් දැමේ
2023-01-25 15:18:18
Share with:

පින්ලන්තය සහ ස්වීඩනය නේටෝ සංවිධානයට එක්වීම පිළිබඳව තම රට ද ඇතුළු ත්‍රෛපාර්ශ්වික සාකච්ඡාව තුර්කිය කල් දමයි. ලබන පෙබරවාරි මාසයේ පැවැත්වීමට නියමිත ව තිබූ එම සාකච්ඡා යාන්ත්‍රණය කාල සීමාවකින් තොරව අවලංගු කරන බව තුර්කිය ඊයේ (24) ප්‍රකාශ කර ඇත.

පින්ලන්තය සහ ස්වීඩනය 2022 වසරේ මැයි මාසයේ දී නේටෝ සංවිධාන සාමාජිකත්වය සඳහා ඉල්ලුම් කළේය. නමුත් එය තුර්කියේ විරෝධයට ලක්ව ඇත. අදාළ රෙගුලාසිවලට අනුව, නව සාමාජිකයන්ට එක් විය හැක්කේ සංවිධානයේ සාමාජික රටවල් 30හේම ඒකමතික එකඟතාව සහිතවයි.


ගුවන් විදුලිය
20240422සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම