ඇමරිකානු ආර්ථිකය අඛණ්ඩව දුර්වල වෙමින් පවතී
2023-01-25 15:03:25
Share with:

ගෝලීය මූල්‍ය අර්බුදයෙන් පසු දක්නට ලැබෙන දරුණුතම පහත වැටීම හේතුවෙන් ඇමරිකානු ආර්ථිකය ජනවාරි මාසයේ අඛණ්ඩව දුර්වල වෙමින් පවතින බව, එරට මූල්‍ය තොරතුරු විශ්ලේෂණය කරමින්  S&P ගෝලීය වෙළඳපොළ පිළිබඳ බුද්ධි ආයතනය කියාසිටී. එම ආයතනය ඊයේ (24) ප්‍රකාශයට පත් කරන ලද මාධ්‍ය නිවේදනයක මේ බව දැක්වේ.

ජනවාරි මාසයේ ව්‍යාපාර ක්‍රියාකාරකම් තියුණු ලෙස හැකිළීමත් සමඟ ඇමරිකානු ආර්ථිකය 2023 වසර අරඹන්නේ සුන් වූ අපේක්ෂා සහිතව බව, S&P ගෝලීය වෙළඳපොළ පිළිබඳ බුද්ධි ආයතනයේ ප්‍රධාන ව්‍යාපාරික ආර්ථික විද්‍යාඥ Chris Williamson පෙන්වා දී ඇත.

ගුවන් විදුලිය
20230921බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම