චීන වසන්ත සැණකෙළියේ රැඳුණු සාම්ප්‍රදායික උරුමය
2023-01-24 14:52:36
Share with:

චීන වසන්ත සැණකෙළිය පුරාණ චාරිත්‍රයන්ට මුල්තැන දෙමින් සැමරෙන අතිඋත්කර්ෂවත් උළෙලකි.

 පන්සල් සල්පිල්වලට යාම, මල් වෙළඳපොළ නැරඹීම‍ මෙන්ම සිංහ නර්තන සහ  විශේෂ ජන සංස්කෘතික ක්‍රියාකාරකම් රැසක් වේදිකාගත කිරීම මීට ඇතුළත් ය.  වසර දහස් ගණනක් තිස්සේ පැවත ආ තිරසර සංස්කෘතික උරුමයක අසිරිය මෙමගින් නිරූපණය වෙයි.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම