වසන්ත උත්සවය නිමිත්තෙන් චීන ජනතාවට හෘදයංගම සුබ පැතුම්
2023-01-24 15:19:35
Share with:

චීන වසන්ත උත්සවය නිමිත්තෙන් බොහෝ රටවල ජනතාව ඔවුන්ට අනන්‍ය වූ විවිධ ක්‍රම මගින්  චීන ජනතාවට සුබ නව වසරක් ප්‍රාර්ථනා කරති.

නව වසරට උණුසුම් සුබ පැතුම් පිරිනැමූ ආර්ජන්ටිනාවේ ක්‍රීඩා සම්මේලන සභාපති රොඩොල්ෆෝ පවිලිනි මහතා කියාසිටියේ, චීනයට සමෘද්ධියත්, චීන ජනතාවට සතුටත් ප්‍රාර්ථනා කරන බවයි .

හාවාගේ වසර උදාවීම නිමිත්තෙන් සුබ පැතුම් එක් කළ කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්ත අග්‍රාමාත්‍ය ඩේවිඩ් එබි මහතා, 2023 බලාපොරොත්තුවලින් පිරුණු වසරක් බව ද පැවසීය.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම