චීන වසන්ත උත්සව සංස්කෘතික කලා සංදර්ශනයේ පූර්ව ප්‍රචාරක පටය නිව්යෝර්ක් නුවර ටයිම්ස් චතුරස්‍රයේ පුළුල් තිරය මත
2023-01-23 14:55:36
Share with:

චීන මාධ්‍ය සමූහයේ  වසන්ත උත්සව සංස්කෘතික කලා සංදර්ශනය පිළිබඳ පූර්ව ප්‍රචාරක පටය, ප්‍රථම වරට නිව්යෝර්ක්හි NASDAQ විශාල තිරය මත දිගහැරේ. තවත් ස්ථාන රැසක එය ප්‍රදර්ශනය කර ඇත.

වසන්ත උත්සව සංස්කෘතික කලා සංදර්ශනය සෑම වසරකම වසන්ත සැණකෙළියේ දී දෙස් විදෙස් චීන ජාතිකයන්ගේ විශාලතම අපේක්ෂාව බවට පත්ව තිබේ.

 

චීන මාධ්‍ය සමූහය විසින් නිෂ්පාදනය කරන ලද, හාවාගේ වසරේ වසන්ත උත්සව සංස්කෘතික කලා සංදර්ශනයේ පූර්ව ප්‍රචාරක පටය, ඇමරිකාවේ ප්‍රධාන ධාරාවේ සිනමා ශාලාවල, නිව්යෝර්ක්හි එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ලේ  සහ ක්‍රීඩා ඉසව් පැවැත්වෙන ස්ථානවල ප්‍රදර්ශනය කෙරිණ. එය "ලෝකයේ හරස් මාර්ගය" ලෙස හැඳින්වෙන නිව්යෝර්ක් නුවර Times Square හි NASDAQ විශාල තිරය මත ප්‍රදර්ශනය කළ පළමු අවස්ථාව ද මෙයයි. ලොව පුරා ජනතාව වෙත වසන්ත උත්සවයේ අසිරිය රැගෙන යාම, චීන උත්සව සංස්කෘතිය සහ සාම්ප්‍රදායික සිරිත් විරිත් ප්‍රදර්ශනය කිරීමේ ප්‍රශස්ත වේදිකාවකි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම