ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික මිතුරන් විශාල පිරිසකගෙන් චීන ජනතාවට සුබ පැතුම්
2023-01-23 15:14:52
Share with:

උදා වූ චීන අලුත් අවුරුද්ද නිමිත්තෙන් ජාත්‍යන්තර තලයේ රාජ්‍යතාන්ත්‍රික මිතුරෝ විශාල පිරිසක් චීන ජනතාවට සුබ ප්‍රාර්ථනා කරති.

සැම්බියාවේ ජනාධිපති Hakainde Hichilema මහතා ඊයේ(22) සමාජ මාධ්‍ය ඔස්සේ තම සුබ පැතුම් පිරිනැමීය. චීන වසන්ත උත්සවය නිමිත්තෙන්, සැම්බියාවේ හා ලොව පුරා සිටින චීන ජනතාවට සුබ නව වසරක් වේවා යි තමා හදවතින්ම ප්‍රාර්ථනා කරන බව හෙතෙම කියාසිටී.

තායිලන්තයේ Maha Chakri Sirindhorn කුමරිය, උරුගුවේ හි Montevideo නුවර නගරාධිපතිනිය ඇතුළු සම්භාවනීය පිරිසක් චීන ජනතාවට සහ ලොව පුරා සිටින චීන ජාතිකයන්ට සුබ පැතුම් පිරිනමා ඇත.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම