චීනයේ නිෂ්පාදිත තුර්කියේ වේගවත්ම උමං දුම්රිය ගමන් අරඹයි
2023-01-23 15:29:22
Share with:

තුර්කියේ වේගවත්ම උමං දුම්රිය සේවය ආරම්භ කෙරේ. එරට භාවිත කෙරෙන්නේ චීනයේ නිෂ්පාදිත උමං දුම්රිය යි. 

තුර්කියේ ඉස්තාන්බුල් ගුවන්තොටුපළ හා නගර මධ්‍යස්ථානය  සම්බන්ධ කරන නව උමං දුම්රිය සේවය ඊයේ(22) නිල වශයෙන් ආරම්භ කරනු ලැබීය. එරට වේගවත්ම උමං දුම්රිය මෙයයි. පැයට කිලෝමීටර් 120 ක වේගයෙන් යුතු, පූර්ණ වශයෙන් ස්වයංක්‍රීය, රියදුරන් රහිත උමං දුම්රිය ව්‍යාපෘතියක් චීනයෙන් විදේශ රටකට ලබාදුන් ප්‍රථම අවස්ථාව ද මෙය වීම විශේෂත්වයකි. 

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම