විදෙස් රාජ්‍ය නායකයන්ගෙන් චීන ජනතාවට අවුරුදු සුබ පැතුම්
2023-01-23 15:31:29
Share with:

චීන සාම්ප්‍රදායික අලුත් අවුරුද්ද නිමිත්තෙන් විදෙස් රටවල රාජ්‍ය නායකයෝ සහ විවිධ සංවිධාන ප්‍රධානීහු චීන ජනතාවට සුබ පැතුම් පිරිනමති.

සියලු චීන මිතුරන්ට ප්‍රීතිමත් සහ සමෘද්ධිමත් නව වසරක් ප්‍රාර්ථනා කරන බව ප්‍රංශයේ හිටපු අග්‍රාමාත්‍ය Jean-Pierre Raffarin මහතා ප්‍රකාශ කළේය. 

මීට අමතරව, කොස්ටාරිකාවේ ජනාධිපති Rodrigo Chaves Robles, මෝල්ඩෝවා අගමැතිනි Natalia Gavrilița, රුසියාවේ සංස්කෘතික ඇමතිනි Olga Liubímova, ලෝක වෙළඳ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය වන Ngozi Okonjo-Iweala  සහ  ගෝලීය  එන්නත් හා ප්‍රතිශක්තිකරණ සන්ධානයේ සභාපති José Manuel Barroso යන මහත්ම මහත්මීන් ද චීන ජනතාව වෙත හෘදයංගම සුබ පැතුම් පිරිනමා ඇත. 

ගුවන් විදුලිය
20240416අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම