පළාත් පාලන ආයතන ඡන්ද විමසීම එළඹෙන මාර්තු 09 වැනිදා
2023-01-22 16:41:45
Share with:

2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම එළඹෙන මාර්තු 09 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.

ඡන්ද විමසීමට අදාළව නාමයෝජනා භාරගැනීම 20 වැනිදා දහවල් 12 න් අවසන් විය. දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් වැඩිම සංඛ්‍යාවක් නාමයෝජනා භාරදුන් පළාත් පාලන ඡන්ද විමසීම ලෙස මෙය වාර්තා වේ.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම