ජාත්‍යන්තර සංවිධාන ප්‍රධානීන් සහ රටවල් රැසක දේශපාලනඥයෝ චීන අලුත් අවුරුද්දට සුබ පැතුම් පළ කරති
2023-01-22 15:17:48
Share with:
උදා වූ චීන අලුත් අවුරුද්දට, ජාත්‍යන්තර ආයතන ප්‍රධානීහු සහ බොහෝ රටවල සම්භාවනීය අමුත්තතෝ ලොව පුරා සිටින චීන ජනතාවට සුබ ප්‍රාර්ථනා කරති.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ Kristalina Georgieva මහත්මිය, ලෝක වෙළඳ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Ngozi Okonjo-Iweala මහත්මිය, එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ Maimunah Mohd Sharif මහත්මිය සහ කැනේඩියානු අගමැති Pierre Elliot Trudeau මහතා ඇතුළු සම්බාවනීය පිරිසක් චීන ජනතාවට සහ ලොව පුරා සිටින චීන ජාතිකයින්ට සුබ පැතුම් පිරිනමා තිබේ.