නැදුම්ගමුවේ රාජාගේ සිරුර කොළඹ කෞතුකාගාරයට
2023-01-21 16:46:16
Share with:

නැඳුන්ගමුවේ රාජා හස්තියාගේ සිරුර සංරක්ෂණ කටයුතු කොළඹ ජාතික කෞතුකාගාර භූමියේ සිදු කිරීමට තීරණය කර ඇත.

රාජාගේ සිරුර සංරක්ෂණයට මහනුවර ප්‍රදේශයේ ගැටඹේ විහාරය, බෝගම්බර බන්ධනාගාර භූමිය, අස්ගිරි විහාරය යන ස්ථාන යෝජනා වී තිබිණ. 

නමුත් එම ස්ථාන සම්බන්ධයෙන් ගැටලු පැන නැගුණු නිසා මෙම තීරණය ගත් බව අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය. 

කොළඹ ජාතික කෞතුකාගාරයේ ස්වභාවික විද්‍යා කෞතුකාගාරය තුළ එම සංරක්ෂණ කටයුතු ඉදිරියේදී සිදු කෙරෙනු ඇත.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම