චීන නව වසරේ අසිරිමත් කලා සංදර්ශනයට සියලු කටයුතු සූදානම්
2023-01-20 10:59:36
Share with:

2023 චීන වසන්ත උත්සව කලා සංදර්ශනයේ අවසන් පෙරහුරුව සාර්ථකව නිමාවෙයි. 

චීන මාධ්‍ය සමූහය ඉදිරිපත් කරන 2023 චීන වසන්ත උත්සව කලා සංදර්ශනයේ 5 වැනි මෙන්ම අවසන් පෙරහුරුව ඊයේ(19) සිදුකෙරිණ. ඒ අනුව, මෙවර සංදර්ශනය වෙනුවෙන් සියලු කටයුතු සූදානම්ව පවතී. 

චීන සාම්ප්‍රදායික නව වසර උදාවන 21 වනදා රාත්‍රියේ චීන මාධ්‍ය සමූහය විසින් මෙම අසිරිමත් වසන්ත උත්සව කලා සංදර්ශනය ගෝලීය ප්‍රේක්ෂකයන්ට තිළිණ කෙරේ. කෝටි සංඛ්‍යාත පිරිසක් චීන වසන්ත උත්සවයේ සංස්කෘතික මිහිරියාව ඉන් අත්විඳිනු ඇත. ලොව පුරා චීන ජාතිකයන් සුන්දර ප්‍රාර්ථනා රැසක් සමගින් අසිරිමත් නව වසර පිළිගනු ඇත.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම